Kithu Bathi Gee Dahana

Hymn 650

මා පසසමි පර්වතයේ / Ma Pasasami Parwathaye

Transpose 0
Text
Gමා පසසමි පර්වතයේ මා Cපසසමි Gනිම්නයේ
මා Dදුර්වල වූ වේලේ Cමා පසසමි විශ් Gවාසෙන්
මා පසසමි කදුලේදී මා Cපසසමි Gසතුටෙදී
Dපැසසුම් ගංගාවේ Cමා සතුරන් ගි Gලී යන්නේ
Dමා සෑම හුස්ම Cපාසාම ස්වාමීන්ට
Emප්‍රශංසා Cවේ මා ආත් Gමේ සෑම Dදා
Emප්‍රශංසා Cවේ මා ආත් Gමේ සෑම Dදා
Gහාස්කම් දුටුවාත් නො Cදුටුවාත් Gපසසමි
Dදෙවිදුන් යහපත් Cසියල්ලෙන් Gබලවත්
මගේ ප්‍රශංසාව Cආයුධ Gයක් වේ
Dයෙරිකෝ පවුරත් Cසොලවන Gශබ්දේ
Dමා සෑම හුස්ම Cපාසාම ස්වාමීන්ට
Emප්‍රශංසා Cවේ මා ආත් Gමේ සෑම Dදා
Emප්‍රශංසා Cවේ මා ආත් Gමේ සෑම Dදා
Gනොකියම බෑ මට Amගයමි ශබ්දයෙන්
‍ Bmයේසුස් ජීවමා Dනයි //
Emප්‍රශංසා Cවේ මා ආත් Gමේ සෑම Dදා
Gබලවන්තයි දෙවිදුන් Amයහපත් වූ රජිදුන්
Bmමරණය පරදා Dනැගිටුනා යෙසුස්
Gවිශ්වාසවත්තයි Amපොරොන්දු රකිනා
Bmමිහිතලේ ඔබ වාගේ Dකිසිකෙනෙක් නෑ //
Emප්‍රශංසා Cවේ මා ආත් Gමේ සෑම Dදා
Emප්‍රශංසා Cවේ මා ආත් Gමේ සෑම Dදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk