Kithu Bathi Gee Dahana

Hymn 626

දෙනෙත් අතරින් / Deneth Atharin

90 - (8/8 Beat)
Transpose 0
Text
Amදෙනෙත් අතරින් කඳුලු Cබිඳුවක්
Amසැලෙන් Gනට මත් Amතෙන්
Gඔබේ අතැඟිලි Eමගේ කඳුළැලි
පිස දමයි සැනෙ Amකින්
Amඔබට බාරයි සමිඳු Eනේ
Fමගෙ අතීතය Amවර්තමානය
මගේ අ Gනාග Amතේ //
Amසෑම මොහොතෙම මගේ Cපණ නල
Amරැඳේ Gඔබ සුර Amතේ
Gසෑම විපතින් Eමා මුදන්නට
මටත් හොර රහ Amසේ
Amතවත් මොහොතක් ලොව ද Cකින්නට
Amමගේ දිවි Gගල.... Amවා
Gජීවිතය දුන් Eදෙවි තුමන් හට
වේ ප්‍රශංසා Amවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk