Kithu Bathi Gee Dahana

Hymn 625

පුදමි ඔබට ආදර සමිදේ / Pudami Obata Adara Samide

120- (3/4 Beat)
Transpose 0
Text
Ebපුදමි ඔබට Cmආදර සමිදේ
Fmමා සතු සැම Bbදේ
බාර Abගන්න Bbතිළිණ ලෙසින්
ඒ සි Bbmයලුම Cmදේ
Ebපුදමි ඔබට Cmආදර Cසමිදේ
Fmමා සතු සැම Bbදේ
බාර Abගන්න Gmතිළිණ Bbලෙසින්
ඒ සියලුම Ebදේ
Ebමගේ සිතත් මගේ කයත්
Bbසිතන පතන Ebදේ
මගේ සිතත් Cmමගේ Cකයත්
Bbසිතන පතන Ebදේ
Bbබාර Abගන්න Bbතිළිණ ලෙ Gmසින්
Bbඒ සියලුම Ebදේ
Ebදුබල මගේ මෙමුලු දිවිය
Bbපඬුරක් ලෙසි Ebනේ
දුබල මගේ Cmමෙමුලු Cදිවිය
Bbපඬුරක් ලෙසි Ebනේ
Bbපුදමි Abඔබට Bbබාර Gmගන්න
Bbතිළිණයක් ලෙසි Ebනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk