Kithu Bathi Gee Dahana

Hymn 619

ශුදතුමන් මා සමගින් ඉන්නේ / Shudathuman Ma Samagin Inne

ගෞ. ගුළවිටගේ නිෂාන්ත

82 - (4/4 Beat)
Transpose 0
Text
Dmශුදතුමන් මා Gmසමගින් ඉන්නේ
Cඅපහසු තැන් පසු Dmකරලා යන්නේ
මා හදවතේ හැම Gmදාමත් ඉන්නේ
Am Cකවදාවත් නෑ Cතනිකර Dmයන්නේ
Aඅඳුර වැටීලා මග නොපෙ Dmනෙන කල
Gmපාර කියන්නේ Bbකව්දැයි Dmසිතු විට
Gmපහන් ටැඹක් වී Fමා යන පෙරමග
Aඑළිය කරනවා A7ශුදතුන් Dmදිවි මග
Aබලාපොරොත්තුව විකසිත Dmවන කල
Gmසහනය සැනසුම Bbලැබී පි Dmරුණු හද
Gmඅවසන තුරු ජය Fකිරුළ ලබන්නට
Aහිමියනි ඔබ මා A7සමගින් Dmයනු මැන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk