Kithu Bathi Gee Dahana

Hymn 618

අලුත් ඉරක් පායලා / Aluth Irak Payala

140 - (3/4 Beat)
Transpose 0
Text
Dඅලුත් Aඉරක් Dපායලා
Emඅලුත් Gmදිනක් Aඋදා Dවෙලා
Bmකුරුළු Emගීත Gmසිසිල් Dසුළං
Emරැළි අ Aතරේ Dපාවෙලා
Emහරි ල Dස්සන Emමෙවන් Dදිනක්
Dසිත් ස F#mනසන Gමෙවන් Dදිනක්
Emඔබයි Gmඅපට Dඋදා Bmකරන් Emනේ Aසමිඳු Dනේ //
Dමෙදින F#mමගේ Gවැඩ සි F#mයල්ල
Bmසතුටු F#mසිනා Gකඳුළු Dමෙන්න //
Emඔබ හ Gmට බා Dරයි Bmසමි‍ඳෙ
Emඔබ හ Aට බා Dරයි
Dරටට F#mසෙතක් Gඋදා F#mවෙන්න
Bmඒ වෙ F#mනුවෙන් Gවෙහෙස Dවන්න //
Emඋදව් Gmදෙනු මැ Dනේ Bmසමි‍ඳෙ
Emඋදව් Aදෙනු මැ Dනේ
Dදවස F#mගෙවී Gවැඩ ව F#mරන්න
Bmවෙහෙස F#mමැදින් Gතුති පු Dදන්න //
Emරකිනු Gmමැනවි Dමා Bmසමි‍ඳෙ
Emරකිනු Aමැනවි Dමා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk