Kithu Bathi Gee Dahana

Hymn 605

දෙව්ලොවයි මනු ලොවයි / Dew Lowayi Manu Lowayi

ගෞ. ට්‍රෝයි ගුණසේකර

88 - (4/4 Beat)
Transpose 0
Text
Fmදෙව්ලොවයි මනු ලො Abmවයි යා Bmකරනා
ආද Ebරේ පාල Cmම ඔබ Ebමයි
හදව Fmතයි ආත්ම Abයයි සුව Bbmකරනා
සෙනෙහ Ebසේ Cmඔසුවත් ඔබ Fmමයි
පාප C#යයි ශාපයයි සිඳ Fmදමනා
මහිම Ebයේ අසි Cmපතත් Ebඔබමයි
මං ළ Fmඟින් මට ළ Abඟින් වැඩ Bbmහිඳිනා
මගෙ ම Ebවත් මගේ Cmපියත් ඔ Fmබමයි
සිත වෙ C#ලා දුක ග Fmලා හැඬුවා Bbmදා මා Ebතනිවෙලා
සිත නි Fmවා Abදුක නි Ebවා සමිඳූ මා සුවපත් ක Fmළා
ජේසු C#නි ජේසු Fmනි මහ Bbmදේ Ebහිමිකරුවානණේ
ජේසු Fmනි ජේසු Ebනි මහ Cmදේ හිමි Ebකරුවාන Fmණේ
ගත පෙ C#ලා ලේ හ Fmලා කුරුසි Bbmයේ මත Ebඇණ තලා
දිවි පු Fmදා Abඔබ Ebඑදා මා පවින් නිදහස් ක Fmළා
ජේසු C#නි ජේසු Fmනි මහ Bbmදේ හිමි Ebකරුවානණේ
ජේසු Fmනි ජේසු Ebනි මා හ Cmදේ හිමි Ebකරුවාන Fmණේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk