Hymn 604
ගැඹුරුයි ඔබේ ආදරේ / Gamburuyi Obe Adare
ගෞ. ට්‍රෝයි ගුණසේකර
88 - (4/4 Beat)
Transpose
Text
Emගැඹුරුයි
ඔ
Cබේ
ආද
Emරේ
සෙනෙහස
පෑ
කුරුසි
Dයේ
සංසාර
ගමනෙන්
මා
මිදූ
ජේසු
නව
ජීවයක්
එක්
ක
Emළේ
//
Emහුරුපුරුදු
Gජීවිතය
Bmඅත්හැර
ආ
Amවා
Dමේ
පොලොවෙ
නුහුරට
හුරු
පුරුදු
වූ
Emවා
//
Gඋහුලන්න
Bmබැරි
තරමට
Dදුක්
දැරුවා
Gමහ
මෙ
Bmරක්
සේ
Dනොසැලූ
Emනා
ජේසු
Emකස
පහර
Gවැදුනට
Bmවෛර
ක
Amළේ
නෑ
Dඇණ
පහර
වැදුනට
ද්වේශ
කළේ
Emනෑ
//
Gඋහුලන්න
Bmබැරි
තරමට
Dදුක්
දැරුවා
Gමහ
මෙ
Bmරක්
සේ
Dනොසැලූ
Emනා
ජේසු
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s