Hymn 592
ආසිරි වැසි එන්නේ මැයි / Asiri Wasi Ennemayi
129 - (3/4 Beat)
Transpose
Text
Gආසිරි
වැසි
එන්නේ
මැයි
Dප්‍රේමයේ
පොරොන්දු
Gව
යි
G7
Cනව
පණක්
ලැබෙන්
Gනේ
මැයි
Aඒ
මිදුම්කරුගෙන්
Dවෙයි
Gආසිරි
ඕනෑ
වරුසාවක්
මෙන්
ඕ
Dනෑ
Gසිරි
පොද
වැටෙතක්ම
Dවැස්සක්
වැස්සක්ම
ඕ
Gනෑ
Gආසිරි
වැසි
එන්නේ
මැයි
Dළා
දලු
ලියලා
Gඑයි
G7
Cකදු
හෙල්
සිසාරා
Gඑත්
මැයි
Aහෝ
හෝ
ගා
වැස්ස
ළ
Dඟයි
Gආසිරි
වැසි
එන්නේ
මැයි
Dඅපටත්
අනේ
එ
Gවන්
G7
Cසනසන
නව
Gපණක්
Aදෙන්
පොරොන්දුව
ලෙ
Dසින්
Gආසිරි
වැසි
එන්නේ
මැයි
Dඅනේ
දැන්
දැන්ම
එ
Gවන්
G7
Cපසුතැවුණ
ක
Gදුලෙන්
Aයදිත්ම
යේසුස්
න
Dමින්
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s