Kithu Bathi Gee Dahana

Hymn 591

හිමියනි මඟ පෙන්වන් / Himiyani Maga Penvan

80 - (4/4 Beat)
Transpose 0
Text
Aහිමියනි මග පෙන්වන් Eඑඩේරෙකු සේ තු Aට
සුදුසු බෝජන ද දෙ F#mන් Eගනු මැන ගාල Aට
සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස්
අපි Bmඔබ.... Eට අයි Aතියි A7
සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස් F#m
අපි Eඔබ.... Dට අයි Aතියි
Aඅපි ඔබ රැල වෙමු Eප්‍රේමයෙන් ගෙන ය Aනු
උවදුරු දුරල F#mනු Eමුළා වෙන්ට නොදෙනු
සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස්
අසන් Bmඅප... Eගේ යැ Aදුම් A7
සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස් F#m
අසන් Eඅප... Dගේ යැ Aදුම්
Aපාපී දුගී වන නමුත් Eඅප පිළිගන්න Aට
ඔබ පොරොන්දු F#mවක් දී ඇත් Eසිත් සුද්ද කරන්න Aට
සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස්
පිළි Bmගනු Eඅප Aදැන් A7
සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස් F#m
පිළි Eගනු Dඅප Aදැන්
Aඔබ සරණ සොයමු Eඔබ අණ රක්නා Aමෙන්
සාමිනි දැන් පුර F#mවනු Eඅප සිත් ඔබ පෙ Aමින්
සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස්
ව Bmඩින් පෙ Eර මෙන් දැ Aනුත් A7
F#m සෙත් ලත් Dයේසුස් සෙත් ලත් Aයේසුස්
ව Eඩින් පෙ Dර මෙන් දැ Aනුත්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk