Kithu Bathi Gee Dahana

Hymn 575

ලේ වල බලයෙන් යේසුස් ලේ වල බලයෙන් / Lee Wala Balayen Yesus Lee Wala Balayen

ගෞ. චාල්ස් ලුචව්

140 - (6/8 Beat)
Transpose 0
Text
Dලේ වල බලයෙන් යේසුස් ලේ වල බලයෙන්
Aලේ වල බලයෙන් යේසුස් ලේ වල බල Dයෙන්
Gඔබෙ පාපය දුරු කරන්න Dසාතන් හට පහර දෙන්න
Aයේසුස්ගේ ලේ වල බල Dයෙන් D7
Gඔබෙ පාපය දුරු කරන්න Dසාතන් හට Bmපහර දෙන්න
Aයේසුස්ගේ ලේ වල බල Dයෙන්
Dපාපෙන් පිරි ජීවිතයක් ඔබට තිබේ නම්
Aඑන්න එන්න ඔබෙ කරදර වැඩි වන්නේ Dනම්
Gපරාජයට කිසිම ඉඩක් Dදෙන්න එපා දැන්
Aජයගමු අපි ලේ වල බල Dයෙන් D7
Gපරාජයට කිසිම ඉඩක් Dදෙන්න එපා Bmදැන්
Aජයගමු අපි ලේ වල බල Dයෙන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk