Kithu Bathi Gee Dahana

Hymn 574

දිගු ගමනක පිය සටහන් / Digu Gmanaka Piya satahan

ගෞ.එලොන් ශෙපර්ඩ්

132 - (3/4 Beat)
Transpose 0
Text
Aදිගු ගමනක පිය සටහන් පවසයි ක Dථාවක්
Aදෙවිඳුගෙ ආසිරි වැස්සෙන් බැඳුනා අප Dහදවත්
Bmනව ගමනක් අරඹන්නේ මේ දින Eයේ
ස්වාමි Aනේ පුරවන් අප C#mසිත් ඔබේ
ඒ මුල් ආද Bmරෙන් Eමේ දින Aයේ
මෙ පා තබනා යුග දිවියේ
මුල් ස්ථානය ඔබ C#mමයි ස්වාමිනේ
ආශිර්වාද කර Bmන් Eඔබෙ දයා Aවෙන්
Aආදරයේ උල්පත ඔබමයි මා දෙවි Dඳේ
Aමේ ආදරයෙත් පියා ඔබමයි දෙවි Dඳේ
Bmපුරවන් අප සිත් නැවුම් වූ ඒ ආදර Eයෙන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk