Kithu Bathi Gee Dahana

Hymn 572

මා හද දන්නා දෙවිඳුනි / Ma Hada Danna Dewiduni

ගෞ. චාල්ස් ලුචව්

90 - (3/4 Beat)
Transpose 0
Text
Cමා හද දන්නා Fදෙවිඳුනි Gඔබ ඉදිරියේ සි Cටින්නෙමි
Amවිපරම් කර මගෙ Fහදවත Gමා සෑදුව මැ Cනේ //
Cආත්මයක් හරි Fආත්මයක් Gමා හට දෙනු මැ Cනේ //
Amයේසුනි ඔබ තුළ Fතිබුනාවූ ඒ මනස Gමා හට දුන මැ Cනේ //
Cජීවිතේ Dජීවිතේ මා Emජීවිතේ Aඔබට පුදනෙ Dමි
ඔබේ කැමත්ත Gකරනට Aමා සෑදුව මැ Dනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk