Kithu Bathi Gee Dahana

Hymn 571

සැම බල පරදා රජවරු පරදා / Sama Bala Parada Rajavaru Parada

65 - (4/4 Beat)
Transpose 0
Text
C#m Aසැම බල පර Dදා Eරජවරු පර Aදා
මුළු ලොවට ව Dඩා ඔබ Eමහිමය මා දුටු Aවා
A ඔබ අභිමුඛ F#mයේ මුළු Eලෝකය දණ නැමු Dවා
ඔබ Bmමහිමය මුළු ලොව C#mටත් පෙර තිබු Eණා
C#m සිහසුන් හමු Dවේ Eරජ දහන් තු Aළේ
ඔබගේ ප්‍රේ Dමේ සැම Eදේ ඵලවා හැරි Aයේ
A ලෝකයෙ සම් F#mපත් සැම Eදේ මට ලැබු Dනත්
Bmයේසුනි ඔබ මට C#mසැමට වඩා බල C#වත්
කුරු Aසේ ද Bmරා ඔබ Eසිටියා ඒ දි Aනේ
ඔබ මා නි Bmසා දිවි Eපිදුවා කුරුසි Aයේ
A පියුමක් F#mසේ අප Eවෙනුවෙන් පූජා වු Dණා
E සුරලොව හැර Bmදා C#mඔබ මා ගැන Dසිතුවේ
සැමට ව Aඩා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk