Kithu Bathi Gee Dahana

Hymn 509

ඔබගේ ශුද්ධත්වය දෙස බලනා විට / Obage Shuddathwaya Desa Balana

66 (4/4 Beat)
Transpose 0
Text
Cඔබගේ ශුද්ධත්වය දෙස Emබලනා වි Fට
ආලං Cකාරත්වයට Emලං වන වි Amට G
අවටින් Cඇති දේ ඒ ආ Emලෝකෙන් Fසෙවනැලි Gවේ
ඔබ හද Cලංවන ප්‍රීතිය Emසෙවූ වි Fට
මා කැ Cමැත්ත ඔබ ප්‍රේ Emමෙන් බැඳුනු වි Amට G
අව Cටින් ඇති Emදේ ඒ Fආලෝකෙන් Dmසෙවනැලි Bbවේ G
ඔබ නමදි Fමි ස්වා Gමී ඔබ නමදි Emමි ස්වා Amමී A
Dm මා Dmජීවත් වන්නේ Gඔබ නමදින් Cනයි Em
ඔබ නමදි Fමි ස්වා Gමී ඔබ නමදි Emමි ස්වා Amමී A
මා Dmජීවත් වන්නේ Gඔබ නමදින් Cනයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk