Kithu Bathi Gee Dahana

Hymn 508

එක් දෙයක් මං අසන්නම් / Ek Deyak Man Asannam

ගෞ. පියෝ ආනන්දඅප්පා

66 (4/4 Beat)
Transpose 0
Text
Eඑක් දෙයක් මං අ Abmසන්නම්
එක් F#mදෙයක් ඉල්ලන්න Bම්
Eලැගුම් ගන්න ඔබෙ Abmපාමුලේ
මුලු F#mජීවිතේ අති තු Bරා
පවතින තු Aරා.... Bනිරතුරු ස Eදා
අලං Aකාරයි ශෝබ Abmමානයි
B ආ F#mලේපලත් E
මහි Aමාන්විතයි තේ Abmජාන්විතයි
අබි F#mශේකවූ.... Bමා සමි Eඳා
නම Aදින්නෙමී පස Abmසන්නෙමි
ආ F#mලේපලත් Bමා සමි Eඳා
ගී ග Aයන්නෙමි හද Abmදෙන්නෙමි
අබි F#mශේකවූ.... Bමා සමි Eඳා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk