Kithu Bathi Gee Dahana

Hymn 501

අදහන්නේ ඔබ පමණයි යේසුනී / Adahanne Oba Pamanai Yesu

70 (4/4)
Transpose 0
Text
Ebමා සිටිනා භූමිය කම්පාවී එය Fmවිනාස වූවත්
විශ් Bbවාසය තැබූ ඒ අත්තිවාරම් Ebසසලවී ගියත් //
Ebමට අදහන්නට තව දුරටත් කිසිවක් Fmනැති වූවත්
Bbඅදහන්නේ ඔබ පමණයි යේසු Ebනී
මට Cmඅදහන්නට තව C7දුරටත් කිසිවක් Fmනැති වූවත්
Bbඅදහන්නේ ඔබ පමණයි යේසු Ebනී
Ebඅදහන්නේ ඔබ පමණයි යේසු Cmනී
Fmඅදහන්නේ ඔබ Bbපමණයි යේසු Ebනී //
Ebවැසී ගියත් මා පාදය තබනා මාවත Fmඅන්ධකාරයෙන්
ගිලිහී Bbවැටුනත් අවසන් සිතුවත් මගේ ජී Ebවිත පැතුමන් //
Ebනැතිවූ විටදිත් කිසිවෙක් මා හද සනසන් Fmනට අසලින්
Bbඅදහන්නේ ඔබ පමණයි යේසු Ebනී
නැතිවූ Cmවිටදිත් කිසිවෙක් C7මා හද සනසන් Fmනට අසලින්
Bbඅදහන්නේ ඔබ පමණයි යේසු Ebනී
Ebඅදහන්නේ ඔබ පමණයි යේසු Cmනී
Fmඅදහන්නේ ඔබ Bbපමණයි යේසු Ebනී //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk