Kithu Bathi Gee Dahana

Hymn 500

ආදරෙයි මගෙ ජේසු / Adarei Mage Jesu

ගෞ. චාර්ල්ස් තෝමස්

24 -(4/4 Beat)
Transpose 0
Text
Fmආදරෙයි මගෙ ජේ Ebසු
ජීවිතේ මගෙ ඔබ ජේ Fmසු //
Fmමා දිවි C#යේ අරුත ඔ Abබයි
Fmජීවිත C#යේ සතුට ඔ Abබයි
Ebහදවත සනසන Abසුවය ඔ Fmබයි
මගෙ Ebහදවත සනසන Abසුවය ඔ Fmබයි
Fmආදරෙයි මගෙ ජේ Ebසු
ජීවිතේ මගෙ ඔබ ජේ Fmසු //
Fmගී ගය Cmමින් පස Fmසමු සැමදා
C#මුලු දිවියම ඔබ බව පව Fmසා
ගී ගය Cmමින් පස Abසමු සැම Ebදා
මුලු දිවි Abයම ඔබ C#බව පව Cmසා
Fmජීවිතයම කඳු Cmළින් පිරිලා
Bbmහඬමින් තනිවූ මා හද Fmසනසා
C#ආදරයේ මහි Bbmමය පව Ebසා
රැකගත් සමිදුනි C#පසසමු Fmසැමදා
C#ආදරයේ මහි Bbmමය පව Ebසා
රැකගත් සමිදුනි Bbmඔබ පසසමු සැම Fmදා
Fmමා සතු Cmටින් දිවි Fmගෙවමි සදා
C#ආදරයට ඔබෙ තුරුළු වෙ Fmලා
මා සතු Cmටින් දිවි Abගෙවමි ස Ebදා
ආදර Abයට ඔබෙ C#තුරුළු වෙ Cmලා
Fmපාපයෙ අඳුරෙන් Cmදුබල වෙලා
Bbmසැනසුම් සුසුමක් අහිමිව හැ Fmඩූ මා
C#ඔබේ සුදු දෑතින් Bbmඔසවා Ebලා
රැකගත් සමිඳුන් Bbmපසසමු Fmසැමදා
C#ඔබේ සුදු දෑතින් Bbmඔසවා Ebලා
රැකගත් සමිඳුන් Bbmඔබ පසසමු සැම Fmදා
Fmආදරෙයි මගෙ ජේ Ebසු
ජීවිතේ මගෙ ඔබ ජේ Fmසු //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk