Kithu Bathi Gee Dahana

Hymn 496

මුළු ලෝ තළේ (ඔබ පමණයි) / Mulu Loo Thale (Oba Pamanai)

ගෞ. නිමේශ් ප්‍රනාන්දු

60 - (4/4 - Beat)
Transpose 0
Text
Dමුළු ලෝ තලේ Eපීරමින් සෙව් Aවා C#m
C#m නොසි Dතූ ලෙසේ Eඔබව හමු වූ Aවා
කිසි Dදාක නිම නොවෙ Eනා ඔ C#බේ හදින් ගල F#mනා
වෙන Bmකිසිවෙකු තුල ඒ Dආදරේ නැ Eතී
වෙන Bmකිසිවෙකු තුල ඒ Dආද Eරේ නැ Aතී
Aඔබ පමණයි මට ආ F#mදරේ කළේ
ඔබ පම Dණයි මා ගැන සිතු Eවේ
ඔබ පම Aණයි මගේ ල F#mඟින් සිටියේ
ඔබ පම Dණයි යේසු Bmනේ ඔබ පම Eණයි
ඔබ පම Dණයි යේසු Eනේ ඔබ පම Aණයි
Aවේදනා සිත දරා F#mජීවිතේ තනිවෙලා
Dසිටිය මා ආදරෙන් කැඳ Eවා
Aජීවිතේ ඇති තුරා F#mනෑ උතුම් යැයි කියා
Bmමේ තරම් Gප්‍රේමයක් හමුවෙ Eලා
Aපාපයේ වියැලිලා F#mවේදනා නැගෙන මා
Dහද ඔබේ පාමුලේ රඳව Eලා
Aකුරුසියේ වේදනා F#mදැරුවේ ඔබ මා නිසා
Bmඒ ලෙයින් Gතෙමනුමැන මා ස Eදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk