Kithu Bathi Gee Dahana

Hymn 495

උතුමාණෙනී දෙනු දීමනා / Uthumaneni Denu Deemana

ගෞ. ඩිලාන් ලෑම්බ්

72 - (4/4 - Beat)
Transpose 0
Text
Gඋතුමාණෙනී දෙනු Cදීමනා
Gපැතුමන් මගේ සප Cයන් සදා
Emසෙනෙහෙ හස්තයෙන් Bmමා වසා
Cකරා ඉවත් සෑ Dම ආපදා
Amසබඳතා උපරි Bmමයට මා ප Dතන් Cසමිදේ
Gමා හදවතේ වෙන පැතුමක් නැතේ
මා Cප්‍රේමවන්ත දෙව් මට සැම Ebදා
ඕ.... Fනේ //
Dසීග්‍රයෙන් එනු Cස්වාමි Gනේ
ඔබෙ Dමාර්ගයේ ගෙන Cයන්න Gටා
ප්‍රා Ebනේ ම Fගේ මා Gස්වාමිනේ
දින මා Ebඔබ බලා Fජීවත් Gවන්නෙමි
Gලෝක කාරණා මා වශීකළේ නෑ
Cසැපය සුවය මා සිත Ebපහක Fලේ //
Dයේසුනී එනු Cසීග්‍රයෙ Gන්
Dමා බලන් සාං Cකාව Gයෙන්
මගෙ Ebස්වාමි Fනේ පැමි Gණෙයි කියා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk