Kithu Bathi Gee Dahana

Hymn 478

ඔබෙ අභිමුවේ සිටින්නම් / Obe Abimuve Sitinnam

ගෞ. නිමේෂ් ප්‍රනාන්දු

67 - (4/4 - Beat)
Transpose 0
Text
Dඔබේ පාමුලේ වැඳ වැටී
ඔබේ Bmප්‍රේමයේ දැවටී
ඉන් Gනම් සදා Emමා දෙවිඳු Aනී
Dමා යටහත් වෙමි
හද Bmවත ඔබ හට දෙ F#mමි
ඔබෙ Gප්‍රේමයෙන් පුර Emවනු මැනේ ශුදතු Aනි
ඔබෙ Dඅබිමුවේ සි F#mටින්නම්
ඔබේ අ Bmබියසේ රැඳෙන්නම්
ඔබෙ Emප්‍රේමයේ වෙ Gලී මෙමා ස Aදා
ඔබේ Dමුහුන මා ද F#mකින්නම්
Bmහඬ ඔබේ අ F#mසන්නම්
මගෙ Emශුධතුනී පුර Gවන්න මා ස Aදා
මගෙ Emශුධතුනී පුර Aවන්න මා ස Dදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk