Kithu Bathi Gee Dahana

Hymn 477

සරණක් නැති දා / Saranak Nathi Daa

ගෞ. නිමේෂ් ප්‍රනාන්දු

70 - (4/4 - Beat)
Transpose 0
Text
F#සරණක් නැතිදා කඳු Bbmලින් පිරිලා
සිටි Abයා මා තනි වෙ C#ලා
ඔබ F#මා කැඳවා අත Bbmදිගු කරලා
හඬ Abmගැසුවා මගේ නම කි C#යා
නුඹ Ebmමාගෙයි කි Bbmයා
මා Bරකිමියි කි C#යා
ඔබෙ Ebmතුරුලේ හො Bbmවා
ඔබ Bමා සැනසු C#වා
ජේසු Bනී
F#හද වේදනා Ebmමා දව දවා
අන්ධ Abmකාරේ Bමා තනි වු C#නා
F#ඒ වේදනා Ebmකුරුසේ දරා
ඔබ Abmමා එයින් Bනිදහස් ක C#ලා
මගෙ Bකඳුලැල් නි F#වා Bමා සනස C#වා
රැක Bගත්තේ ඔ Bmබයි ජේසු F#නී
F#පව්කාර වූ Ebmමගේ ජීවිතේ
ඔබෙ Abmලෙයිනුයි Bසුවපත් ක C#ලේ
F#වචනින් මගේ Ebmපවසම් කෙසේ
දෙවි Abmදුනි Bඔබෙ ආද C#රේ
මගෙ Bහදවත පු F#රා Bඔබේ නම ලි C#යා
නම Bදින්නම් ස Bmදා ජේසු F#නී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk