Kithu Bathi Gee Dahana

Hymn 447

අනුකම්පා සහගතවූ / Anukampa Sahagathavu

ගෞ. යෝගරාජ් ස්ටීවන්

128 - (3/4 - Beat)
Transpose 0
Text
Emඅනුකම්පා Gසහගත Dවූ
යේසු දෙවිඳු Emනි //
Gඑන්න මා වෙ Dත
සුව කරන්න Emමා //
Gයක්ෂ බලයෙන් Dමිදීමත්
රෝගවලට Emසුවයත් //
Cඅනුකම්පාවෙන් Dදුන මැන Emවි //
Gඅන්ධ අයට Dපෙනීමත්
බිහිරි අයට Emඇසීමත් //
Cඅනුකම්පාවෙන් Dදුන මැන Emවි //
Gප්‍රශ්ණවලට Dපිළිතුරක්
ගැටළුවලට Emවිසදුමත් //
Cඅනුකම්පාවෙන් Dදුන මැන Emවි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk