Kithu Bathi Gee Dahana

Hymn 446

ආදර මගෙ ජේසුනී / Adara Mage Jesuni

රූකාන්ත ගුණතිළක

110 - (4/4 - Beat)
Transpose 0
Text
Gආ... Emදර මගෙ Cජේසු Dනී
Gකල Emකින් ඔබ Cඅමත Dමී
Gකොහො Emමද ඔබ Cගේ ත Dතූ
ස Gමිඳේ
D Gසිතු Emසිතු දේ Cමම කළා
D Gඔබෙ Emදහමේ Cගුණ නසා
Gඅද Emඔබ ළඟ Cවැඳ වැටී Dහ Gඬමී
Fමා හසුවී Gමාරුතේ Fමඟ වැරදී Gමාවතේ
Fමේ ලියමන Gලියමි මා ස Dමිඳේ
Fමහ කරුණා Gසාගරේ Fඔබ පමණයි Gආදරේ
Fසැනසුම මට Gදෙන්නකෝ ස Dමිඳේ
Fජේසුනි මම Gආදරෙයි
Fඔබෙ පෙම ඊ Gටත් වැඩියි
Fසැමදා මම Gණය ගැතියි ඔ Dබට
Fඔබ දුන් හැම Gදේටමත්
Fමට දුන් නැති Gදේ හටත්
Fතුති පුදනෙමි Gආදරෙන් ස Dමිඳේ
Gආ... Emදර මගෙ Cජේසු Dනී
Gහමු Emවෙමු යළි Cමතු දි Dනේ
Gදින Emදින වැජ Cඹේ ලො Dවේ ස Gමිඳේ
Gසිතු Emසිතු දේ Cමම ක Dළා
Gඔබ Emඅනුකම් Cපා ක Dළා
Gමම Emඔබ ළඟ Cවැඳ වැටී Dහ Gඬමී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk