Kithu Bathi Gee Dahana

Hymn 444

දේශය අවදිවෙයන් / Deeshaya Avadiweyan

ගෞ. රොයිස්ටන් ඩි වෙසර්

142 - (6/8 - Beat)
Transpose 0
Text
Amදේශය අවදිවෙයන්
Gජනයෙනි Fඅවදිවෙ Amයන් //
Dmනුඹව සැදූ Amනුඹව තැනූ
Eනුඹේ මැවුම්කරු Gවෙතට හැ Amරෙන් //
Amනුඹේ සෙනඟ හෙලූ Cකඳුළු පිරී
Fනුඹේ සෙනඟ පිදු යැදුම් ඇ Amසී
Dmනුඔ සනසාලා Amනුඔ සුව කරනට
Eඉතිහාසය ලියූ Gදිනය ඇ Amවිත් //
Amසමිදු කෙත් අස් Cවනු ගෙට ඇවිදින්
Fදස දහසක් ගොවි හසරැලි Amපාමින්
Dmඑක මවකගෙ දරු Amවන් ලෙස රොක්වී
Eසමිදුන් නමදින Gකාලෙ ඇ Amවිත් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk