Kithu Bathi Gee Dahana

Hymn 443

දෙවිඳුන් මැව් ලෝකේ / Dewidun Mavu Loke

ගෞ. රොයිස්ටන් ඩි වෙසර්

123 - (4/4 - Beat)
Transpose 0
Text
Dදෙවිඳුන් මැව් ලෝ Aකේ
සිරි විසි Gතුරු අරු Dමේ
පවතින නැතිවෙන Emදේ Aමැද
දින ගෙවෙනවා ජීවි Dතේ
G Dදකින්න ලස්සන
ගත සිත පිණවන
Aසුරලොව කැන්දන
A7මා සිත Dරවටන //
Dතනතුරු ගරු බුහු Aමන්
යස ඉසුරු සම් Dපත්
තියේද ලඟ සැම Emකල්
Aමා හැර යයි ආ Dකල්
Dමලක් තියෙයිදෝ G
නටුවේ සෑමදා
Aනැවක් නොයයිදෝ A7
තොටුපළ Dහැරදා
කෙනෙක් ඉඳියිදෝ Gලඟින් සෑමදා
Aදුකක් දැනෙයිදෝ
A7මා හැර Dයන දා
Dදෙවිඳුන් හැර යන්නෙ Aනෑ
දෙවි පෙම පහවන් Dනෑ
මා ගැන අමතක Emනෑ
Aඒ ගැන මට සැක Dනෑ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk