Kithu Bathi Gee Dahana

Hymn 441

සුරංගනාවියක් වගේ / Suranganaviyak Wage

ඇන්ජලින් ගුණතිලක

130 - (3/4 - Beat)
Transpose 0
Text
Aසුරංග F#mනා....වි Dයක් ව Bmගේ
පි Eයාසලා අ E7හස් ත Aලේ
Dඉගිල්ලෙන්න Aකුරුල්ලන්ට
Bmතටු ස Eලසන Aස්වාමිනේ
Dසුදෝ Dmසුදු ව Aතින් සැරසී
C#නව දිවියට F#mපා තබනා
Dඅප ආදර Aමනාලියට
Eදෙන්න සැම ව Aරම්
ඔබේ Eදෙන්න E7සැම ව Aරම්
Aඔබ යන මග F#mදිගටම සුදු
Aමල් පි A7බිදේ…. Dවා
Bmඔබ ඉදිරියේ Gවිස කටු
මල් Eබවට E7හැරේ... Aවා
F#mඔබේ Faugනිවස Dනැවුම් Bmමලක
Dසුවදින් නහ Aවා
Bmසමිදෝ ඔබ Aගේ හද
සතු Eටින් පු E7රවත් Aවා
Aසමිදුන්ගේ F#mබලවත්
සුර Aතේ ඔ A7බ වට Dලා
Bmසැම නපුරෙන් Gගලවා
ඔබ Eනිති සු E7රකී… Aවා
F#mදෙනෙතේ Faugකදු Dලැලි
දි Bmලිසෙන Dවිට හද පහ Aරා
Bmසමිදෝ පිස Aදා කදුලැලි
Eඔබ ස E7නසත් Aවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk