Kithu Bathi Gee Dahana

Hymn 440

ගවහලේ පිදුරු මිටිය / Gavahale Piduru Mitiya

රූකාන්ත ගුණතිළක

113 - (4/4 - Beat)
Transpose 0
Text
Aගවහ Dලේ Aපිදුරු මිටිය මට
Eවෙන්නට තිබුනා Aනම්
ගවහ Dලේ Aවසු පැටවෙකු මට
Eවෙන්නට තිබුනා Aනම්
Dmaj7මා කෙතරම් වාසනාව Aන්තද
Dmaj7මා කෙතරම් සන්තෝස Aද
අප ර Dටේ Aනත්තල් දා
Eසාමය තිබුනා Aනම් //
Aපටපිළි දවටා Eවිලවුම් ඇගලා
Dයනවා Eඅපි පල් Dලි
Aරතිඥ්යා පුපුරා Eරුපියල් වනසා
Dමත් වී Eසතුටු වෙ Dවී
F#mගිනිගෙන දැවෙනා C#වැලි කතරේ
Eනත්තල Dතනි වී Aලා
F#mතල් අතු මැදුරේ C#හෙන හ F#mඬේ
Eනත්තල Dනැවතී Aලා
Eපොඩ්ඩක් හිතන්න Dසුමිතුර
Eඅපේ ර Dටේ උතු Aර
ගවහ Dලේ Aතරු කිරණක් මට
Eවෙන්නට තිබුනා Aනම්
ගවහ Dලේ Aපිදුරු මිටිය මට
Eවෙන්නට තිබුනා Aනම්
Aආසියාවේ Eඉපදුන ජේසුනි
Dඅපේ ර Eටට එන් Dන
Aසැවොම බලාගෙන Eඉන්නේ සමිදුනි
Dඔබ එන Eතුරු ලොව Dට
F#mකුසගිනි නැගෙනා C#පැල්ප F#mතේ
Eනත්තල Dතනි වී Aලා
F#mයුධ ගිනි නැගෙනා C#නගර F#mයේ
Eනත්තල Dනැවතී Aලා
Eපොඩ්ඩක් හිතන්න Dසුමිතුර
Eඅපේ ර Dටේ උතු Aර
ගවහ Dලේ Aතරු කිරණක් මට
Eවෙන්නට තිබුනා Aනම්
ගවහ Dලේ Aපිදුරු මිටිය මට
Eවෙන්නට තිබුනා Aනම්
Dmaj7මා කෙතරම් වාසනාව Aන්තද
Dmaj7මා කෙතරම් සන්තෝස Aද
Dmaj7අපි කෙතරම් වාසනාව Aන්තද
Dmaj7අපි කෙතරම් සන්තෝස Aද
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk