Kithu Bathi Gee Dahana

Hymn 424

වෙහෙසෙන බර උසුලන මිතුරේ / Wehesena Bara Usulana Mithurana

120 - (4/4 - Beat)
Transpose 0
Text
Dවෙහෙසෙන බර උසුලන මිතුරේ
Aයේසුස් වෙතට ය Dමු //
දැන් ය Gමු දැන් ය Dමු //
Aයේසුස් වෙතට ය Dමු //
Dයේසුස් අප හට සහනය දෙයි
Aයේසුස් වෙතට ය Dමු //
දැන් ය Gමු දැන් ය Dමු //
Aයේසුස් වෙතට ය Dමු //
Dඅපගේ පව් ගැන පසුතැවෙමු
Aයේසුස් වෙතට ය Dමු //
දැන් ය Gමු දැන් ය Dමු //
Aයේසුස් වෙතට ය Dමු //
Dපව් බර උසුලා වෙහෙසෙන්නේ ඇයි
Aයේසුස් වෙතට ය Dමු //
දැන් ය Gමු දැන් ය Dමු //
Aයේසුස් වෙතට ය Dමු //
Dජීවිත කරදර ඇති විටදී
Aයේසුස් වෙතට ය Dමු //
දැන් ය Gමු දැන් ය Dමු //
Aයේසුස් වෙතට ය Dමු //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk