Hymn 423
වැටි වැටි මා යනවා / Wati Wati Ma Yanava
ගෞ. ගුලවිටගේ නිශාන්ත
110 - (4/4 Beat)
Transpose
Text
Cmවැටි
වැටි
මා
යනවා
මේ
ජීවන
ගම
Bbනේ
සරණ
සොයා
ආ
Gmවා
Bbනාසරීය
යේ
Cmසු
//
Cmමා
පවුකරලා
Abඔබ
අත්
හැරලා
Cmලෝකෙට
සිත
දුව
Bbලා
Gmවියවුල්
වුණි
මා
Bbඔබ
මා
ලඟ
නැති
Cmදා
//
Cmමා
හට
වෙන්න
ස
Bb
මා
Gmමා
ආදර
යේ
Cmසු
//
Cmනෑසිය
මිතුරන්
Abමා
පිය
දෙගුරුන්
Cmඅද
මට
එරෙහි
වෙ
Bbලා
Gmමා
පතනා
ලොව
Bbඅද
මට
අහිමි
වෙ
Cmලා
//
Cmමා
හට
වෙන්න
ස
Bbමා
Gmමා
ආදර
යේ
Cmසු
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s