Kithu Bathi Gee Dahana

Hymn 419

සුද්ද සේනා ඉඳිත් ඒ පුර / Shudda Sena Idith E Pura

82 - (4/4 Beat)
Transpose 0
Text
Eසුද්ද සේනා ඉඳිත් ඒ පුර
දිව්‍ය Bරම්‍ය ඒ දෙව් මැදු Eර
කෙරුබ් සෙරුප් බි C#mයෙන් නිත Bර
ගී න F#mගත් රජු Bට ඒ පු Eර
Eප්‍රීති ප්‍රී Bති ශුද්ධ සේනා මැ Eද
අහෝ මා කවදා දකිම් Bද
මගේ F#mයේසු නි Bමල් පෙම්ක Eඳ
Eතේජසින් සගයේ දෙව් දූතුන්
එන Bවා හොරණෑ නාද Eයෙන්
පෙම්බර ශුද්ධ C#mසෙන් සම Bඟින්
අපේ F#mයේසු ර Bජ ඉක්ම Eනින්
Eසොහොයුරු නෑ බන්ධු මිතුරු
අපෙන් Bවෙන්ව ගිය දෙගු Eරු
හිමි වැළඳ C#mගත් දූද Bරු
සම්භ F#mවේ ඒ දි Bන බෝග Eරු
Eපෙනෙන්නා ලෝ සැම ලකුණු
හිමි Bගේ වදන් ලෙස් කරු Eණු
සොඳිනා සිදු C#mවේ බල Bනු
නොප F#mමා හිමි Bඑයි සිත Eනු
Eපෙම්බර සුරිඳුන් වැළඳ
දෙව්ද Bරු සැවොම පිබි Eද
ලෑස්තිද සම්භ C#mවෙන්ට සො Bඳ
අපෙ F#mයේසු ර Bජු පෙම්ක Eඳ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk