Kithu Bathi Gee Dahana

Hymn 418

ස්තුති පැසසුම් ගයන්නේ / Sthuthi Pasasum Gayanne

ගෞ. රොයිස්ටන් ඩී වෙසර්

120 - (4/4 Beat)
Transpose 0
Text
Eස්තුති පැසසුම් Aගයන්නේ
හද බැති ගී Eගෙනෙන්නේ C#m
මහිමය පුද Bකරන්නේ හිමිදිරි උද Eයේ //
Eයේසු පසසමු නම Aයේසු
දහසක් දිව් Eවලින් අපේ B
පසසමු නම Eයේසු //
Eකරුණාව ඔ Bබේ සැනසීම හ Eදේ E7
නොසිඳෙන උල්ප Aතක් වගේ Bප්‍රීතිය මහ Eදේ
ලැබගන්නම් F#mආසිරි ඔබගේ Bදවස මුළුල් Eලේ
E7 Eවචනය ඔබ Bගේ සවියයි අප Eගේ
පහනකි එය Aඑළිය කරන මතු B
අඳුර නොම දැ Eනේ
සුරකින්නම් F#mමිණිකැට සේ මා B
දිවිය මුළුල් Eලේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk