Kithu Bathi Gee Dahana

Hymn 399

රජුන්ගෙ රජවූ හෝසන්නා ඔසවමි / Rajunge Rajavuu Hosanna Osavami

ගෞ. ගුලවිටගේ නිශාන්ත

112 - (4/4 Beat)
Transpose 0
Text
Emරජුන්ගේ රජවූ හෝ Dසන්නා ඔසවමි
මුළු Emහදවතින් මුළු Dශක්තියෙන්
මුළු Cබුද්ධියෙන් ඔසව Emමි
Emයේ.... Dසුස් යේ.... Emසුස් //
Emඋසස් තැන්හි වැඩ Dවසයි
Bmසැම කල්හිි රජ Emකරයි //
Emදිව්‍ය බලෙන් මා Dසුව කරයි Bmයේ... Emසු //
Emයේ.... Dසුස් යේ.... Emසුස් //
Emඋස්වූ උසස්වූ මාගේ Dරජුන්
Bmගෞරව ලබන්ට Emවටියි //
Emසැම කල්හි මා Dගෙන යන්නේ Bmයේ... Emසු //
Emයේ.... Dසුස් යේ.... Emසුස් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk