Kithu Bathi Gee Dahana

Hymn 398

රාජාති රජු සේ එයි ඒ රජා / Rajathi Raju See Eyi E Raja

ගෞ . රොහාන් මුණසිංහ

100 - (4/4 Beat)
Transpose 0
Text
Gහාලේලූයියා Cහාලේලූයියා
Dහාලේලූයියා D7හාලේලූයි Gයා //
Gරාජාති රජු සේ එයි ඒ ර Amජා
Dරාජාති රජු සේ Gඑයි //
Gහාලේලූයියා Cහාලේලූයියා
Dහාලේලූයියා D7හාලේලූයි Gයා //
Gහොරණෑ හඬයි දෙව් Cදූතුන් සේනාවයි
Dවළාපටලයයි D7ගෞරව Gනීයයි //
Gභීත නොවව් සිත් Cදිරි ගන්වව්
Dරජුන් සමඟ යන්නට සැර Gසෙව් //
Aනින්දා ලැබූ සත් සි Dයල්ලෝ
එදිනේදී එතුමා ද Gකියි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk