Kithu Bathi Gee Dahana

Hymn 386

ඔබ තුරුළට වී ඉන්නට ඇත්නම් / Oba Thurulata Wee Innata Athnum

ගෞ . චාල්ස් තෝමස්

77 - (4/4 Beat)
Transpose 0
Text
Fඔබ තුරුලට වී ඉන්නට Dmඇත්නම්
Cඑක වරුවක් හෝ C7දවසක Fදී
නිසසල මොහොතක හිමිදිරි Dmඋදයක
Cඔබ සිරුරේ උණු C7සුමේ වෙ Fලී
Bb D යේසු Bbනි
Ab මට ඔබ විශ්වා Fසයි C
Bbm ඔබ මගේ ජීවිත Bbයයි
Am Gmහැමදා Cමත් එහෙ Fමයි F
Fඔබ තුරුලට වී ඉන්නට Dmඇත්නම්
Cඑක වරුවක් හෝ C7දවසක Fදී
Fගිනිගත් Amසිතිවිලි Fනිවෙනා තුරු මා
C7ඔබ තුරුලේ ඉන් Fනම්
Gmපවිටු මගේ සිත C7සේදී යන තුරු
Cඔබ පා නමදින් Fනම්
තනිවෙන් Amනට කිසි Fදි.. Bbනෙක Fඉඩ නොදී
Cඔබ පසු C7පස එන් Fනම්
Gmදෑතින් ඔබේ අත අල්ලා C7ගෙන මා
Cගීයක් මුමුනන් Fනම්
Fදුකින් පෙ Amලෙන මිනි Fසුන් අහුරක් ගෙන
C7ඔබ පාමුල වැටෙ Fමි
Gmසැනසීමක් අයැ C7දින්නට හිත හිත
Cමගෙ හදවත පුද Fමි
විශ්වා Amසයි මට Fවිශ්වා Bb.... Fසයි
Cකිසි දින මා C7අත නොහ Fරියි
Gmඔබ දුන් හුස්මෙන් ජීවත් C7වන්නට
Cමට දිරි ලැබෙනු ඇ Fති
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk