Kithu Bathi Gee Dahana

Hymn 385

ඔබ තේජස් හා කිරුළක් හැර / Oba Thejas Ha Kirulak Hara

77 - (4/4 Beat)
Transpose 0
Text
Dඔබ තේජස් හා කිරු Aළත් හැ Dර
මෙහි Gආ කල මා නි Aසා
නිව Dසේහි බෙත්ලෙහෙම් Aනුව Bmර
නොලත් Emසේක ඉ Aඩක් තො Dසා
Dයේසුස් මා සිතට Gවඩින්
ඔබ Dට එහි Bmඉඩ Aඇත්
යේ Dසුස් මා සි D7තට Gවඩින් Gmදැන්
ඔබ Dට එහි Aඉඩ Dඇත්
Dසුර දූතයන් සග Aයේ සි Dට
ඔබ Gට පැසසුම් දුන් Aනත්
දිළි Dඳෙක් සේම ඔබ Aලොව Bmට
වැඩි Emසේක වෙ Aමින් දුක් Dපත්
Dහිවලුන්ට හා සියො Aතුන් හ Dට
වන Gයේ ඉඩ ඇත් වි Aය
එන Dමුත් යේසු හිමි Aඔබ Bmට
ඉඩ Emමක් මෙහි Aනැත් වි Dය
Dඔබ ජීවනේ බස Aරැගෙ Dන
ලෝසත් Gමුදන්ට ආ කල් Aහි
කටු Dඔටුන්නක් හිස Aලමි Bmන
මැරු Emවෝය කු Aරුසේ Dහි
Dඔබ තේජසින් ජය Aගන්න Dට
එන Gකල් සුරසෙන් ගී Aයෙන්
කැඳ Dවා මාද ඉඩ Aමක් ම Bmට
ඔබ Emලඟින්ම Aසල Dසන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk