Kithu Bathi Gee Dahana

Hymn 378

නමෝ පියාණනී / Namo Piyaneni

ගෞ . චාල්ස් ලුචව්

123 - (3/4 Beat)
Transpose 0
Text
Gනමෝ පි Dයාණ Gනි නමෝ පි Amයාණ Gනි
ක්‍රිස්තු දෙවිඳු Cනි ශුද් Dධාත්මයාණෙ Gනි
ක්‍රිස්තු දෙවිඳු Cනි ශුද් Dධාත්මයාණෙ Gනි
Gත්‍රී එක දෙවිඳුන් Cනමදිමු අපි දැන්
Dඑතුමන්ට ගී ගාය Gලා
පසසමු G7සමිඳුන් Cඑක්ව සියල්ලෝ
Dඑතුමන්ගෙ ගුණ ගාය Gලා
Gසවිබල දෙවිඳුන් Cමහිමයේ රජිඳුන්
Dසර්වපරාක්‍රම Gවේ
නමදිමු G7අපි දැන් Cඑක්ව සියල්ලෝ
Dතුති පැසසුම් පුද Gලා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk