Kithu Bathi Gee Dahana

Hymn 377

නැගිට්ටේය සමිඳුන් / Nagitteya Samidun

95 - (4/4 Beat)
Transpose 0
Text
Aනැගිට්ටේය Dසමිඳුන් Aහාලේ Eලූයි Aයා
කියව් දෙව් සෙත් Dලෝ සතුන් Eහාලේ Dලූයි Aයා
ජය ගෝසා Dවන් කරව් Eහාලේ Dලූයි Aයා
සගත් පොළො Bmවත් කියව් Dහාලේ Eලූයි Aයා
Aනිමයි මිදුම් Dවැඩය Aහාලේ Eලූයි Aයා
ගති සට Dනෙන් ජය Eහාලේ Dලූයි Aයා
අඳුරක් ඉ Dතින් නැත Eහාලේ Dලූයි Aයා
ලේ පිදීම Bmකුත් නැත Dහාලේ Eලූයි Aයා
Aමරු පැර Dදුණේය Aහාලේ Eලූයි Aයා
ක්‍රිස්තුස් ජය Dගතිය Eහාලේ Dලූයි Aයා
එතුම සො Dඳ ලෙසේ Eහාලේ Dලූයි Aයා
ඇරියයි පා Bmරාදීසේ Dහාලේ Eලූයි Aයා
Aඅහෝ දැන් ම Dරණය Aහාලේ Eලූයි Aයා
තා ජය කි Dය කොයිද Eහාලේ Dලූයි Aයා
මරණයේ Dකටුවත් Eහාලේ Dලූයි Aයා
කියව කො Bmහේද යත් Dහාලේ Eලූයි Aයා
Aඅප හිමි Dලෙසින්ම Aහාලේ Eලූයි Aයා
අපිත් නැගි Dටිමින්ම Eහාලේ Dලූයි Aයා
එතුම ගි Dය ලෙසේ Eහාලේ Dලූයි Aයා
යමු සග Bmය දෙසේ Dහාලේ Eලූයි Aයා
Aසග පොළෝ Dහිමිට Aහාලේ Eලූයි Aයා
තුති දෙව් නැ Dගිට්ටාට Eහාලේ Dලූයි Aයා
වඳිමු එක් Dවී සැම Eහාලේ Dලූයි Aයා
ජයට පත් Bmනිසාම Dහාලේ Eලූයි Aයා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk