Kithu Bathi Gee Dahana

Hymn 363

ඔබ සොයා මා සොයා / Oba Soya Ma Soya

ගෞ. ලකී සෙනෙවිරත්න

103 - (4/4 Beat)
Transpose 0
Text
Dmඔබ සොයා මා සො Fයා ලොවට ආ ස Cමිදා
Gmඔබට ආදරෙන් Fමටද ආදරෙන්
Cජීවිතය දුන් Dmනා Gmජීවි... Cතය දුන් Dmනා
Fඅදහන සැම දෙන Gවිනාසනොම වී
Gmසදාකාලික Dmදිවි අරඹයි //
Cදෙවිදුන් තම පුතු Bmඅප වෙත එව්වේ
Cපාප බරින් අප මුදලන් Dmනයි
Fලෝකයට ආ Gලෝකය ආ මුත්
Gmඅදුරට ආශා Dmඇති මිනිසුන් //
Cඅන්ධකාරයේ Bmනපුරු ක්‍රියාවන්
Cනොපෙනෙන ලෙස සඟවයි එළි Dmයෙන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk