Hymn 362
සීතල මැදියම් රෑ / Seethala Madiyam Raa
ගෞ. ගුලවිටගේ නිශාන්ත
82 - (4/4 Beat)
Transpose
Text
F#mසීතල
මැදියම්
රෑ
අමුතුම
තරුවක්
Dපායලා
Eලොවට
ප්‍රේම
කරනා
ගැලවුම්
කරු
තුම
ඉපදි
F#mලා
//
F#නිදි
නැති
ගොපළු
පුතුන්
එදිනේ
Bmආවා
රජු
සොය
F#mලා
Eගව
ඔරුවේ
සිසි
Dලේ
නිදනා
Eපුත්
රුවනක්
එදිනේ
දුටු
F#mවා
//
F#දෙව්
රුව
අත්හැර
දමලා
Bmමනුකය
ගත්
සමි
F#mදා
Eලොවම
පව්
බ
Dරින්
මුදනා
Eසාමයේ
කුමරුන්
ඉපදි
F#mලා
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s