Kithu Bathi Gee Dahana

Hymn 341

රෑ තරු බබළනවා / Raa Tharu Babalanava

90 - (4/4 Beat)
Transpose 0
Text
Eරෑ තරු බබලනවා මල් පිපි Bලා වා Eගේ
එළියෙන් නැහැවෙනවා මල් වැහැ Bලා වා Eගේ
Eරැව් පිළි රැව් දෙනවා
ගීත නාද වා Aගේ F#mගීත නා Bද වා Eගේ
බිළිඳෙකු හිනැහෙනවා මුහුදක Bරැළි වා Eගේ
Eසීත සුළං එනවා උයනක Bසිරි වා Eගේ
ගොපලූන් දුර එනවා පැණි බඹ Bරුන් වා Eගේ
Eබිළිඳෙකු හිනැහෙනවා පොපියන Bකුසුම් ව Eගේ
තුරුලක පෙරලෙනවා හිම මත Bහිම වා Eගේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk