Kithu Bathi Gee Dahana

Hymn 340

සැදැත් සැම එව් දැන් / Sadath Sama Evu Dan

80 - (4/4 Beat)
Transpose 0
Text
Gසැදැත් සැම Dඑව් දැන්
Gසොම්නසින් ජ Dයෙන් Ebdimයුත්
Emබෙත්ලෙහෙ Bmමට විත් Aබලව් Dදැන්
Gදෙව් දූතුන් Cගේ Gදෙව් Emඒ පුරේ උ Dපන් බැව්
ඇ Gවිත් හිමි වඳිව් දැන් ඇවිත් හිමි ව Dඳිව් දැන්
ඇ Cවිත් හිමි ව Dඳිව් දැ..... Amන්
Gක්‍රිස් Dතුස් Gදෙව්
Gදේවාති Dදේව Gසව්කල් ආලෝ Dක Ebdimව
Emමව්කුස Bmය සුළු Aනොකො Dට
Gපියාණන් Cපුත් Gවූ Emමැවුම් නොලද් Dදාවූ
ඇ Gවිත් හිමි වඳිව් දැන් ඇවිත් හිමි ව Dඳිව් දැන්
ඇ Cවිත් හිමි ව Dඳිව් දැ..... Amන්
Gක්‍රිස් Dතුස් Gදෙව්
Gදූත සෙන් Dගී දෙව් Gසන්තොසින් ගී Dදෙව් Ebdimදැන්
Emගී රැව් න Bmගව් සග Aයේ සේ Dනා
Gගී දෙව් තෙ Cදැත් Gතන් Emරජුට උ Dසස් තැන්
ඇ Gවිත් හිමි වඳිව් දැන් ඇවිත් හිමි ව Dඳිව් දැන්
ඇ Cවිත් හිමි ව Dඳිව් දැ..... Amන්
Gක්‍රිස් Dතුස් Gදෙව්
Gයේසුස්ට Dසෙත් වේ Gඋපන් අද Dලො Ebdimවේ
Emක්‍රිස්තුස්නි Bmවේ ඔබ Aට Dතේජස්
Gපියාණන් Cබැ.... Gස Emගත්තේ මිනිස් Dවෙස
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk