Kithu Bathi Gee Dahana

Hymn 321

ඒදන්හිදී පොරණ / Edanhidi Porana

76 - (4/4 Beat)
Transpose 0
Text
Dඒදන් හි දී පො Aර... Dණ ඒ Gසුම Emගුල් දි Aනේ
දුන් Dආසිරි සු Gර... Dන හ Bmඬැසෙයි Aනිති Dනේ
Dදැනුත් සුද්ද ස Aර... Dණේ යෙ Gදෙන Emඅ..ය.. Aට
සි Dටියි ති D7යෙක් සු Gර... Gmනේ තෙ Bmවරක් Aසෙත් දෙන් Dට
Dදූ පුත් රුවන් ල Aබන් D...ටත් විශ් Gවාසෙන් Emහා පෙ Aමින්
එක් Dසත්කමින් ව Gසන්.. Dටත් වෙන් Bmකළ Aනොහැක් Dමෙන්
Dතෙදැත් පිත් සුර Aව... Dඩින් මො Gවුන් එක් Emකරන් Aට
අ Dපගේ D7මුල් මව් Gපි... Gmයන් එක් Bmකළ Aමෙන් තු Dට
Dපෙමැත් පුත් සුර Aව... Dඩින් මේ Gඅත් එක් Emකරන් Aට
ඔ Dබ දෙගති Gයෙ.... Dහෙන් එක් Bmකළ Aලෙස Dට
Dවඩින් ශුද්ධාත්මෙ Aනි Dදැන් ආ Gශිර්වා Emද දෙන් Aට
ස Dසුන් ම D7නාලි Gලෙ... Gmසින් දුන් Bmමෙන් ස Aමිඳු Dට
Dදිවි මග සැ Aදෑ... Dයුත් ය Gන ක Emල මො Aවුන්
වි Dදා සුද්ද පි Gයා... Dපත් දුක් Bmපීඩා Aවළක් Dවන්
Dඔබ හට කැ Aප... Dවී පූ Gජාවක් Emලෙස Aට
ඉන් Dට යේ D7සුස් හා Gඑක්.. Gmවී ය Bmනතෙක් Aස..ග Dට
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk