Hymn 320
දුක හඳුනන දෙවිකෙනෙක් ඇත / Duka Handunana Dewikenek Atha
ගෞ. ගුලවිටගේ නිශාන්ත
103 - (4/4 Beat)
Transpose
Text
Dදුක
හඳුනන
දෙවි
Emකෙනෙක්
ඇත
Dමා
කී
Emවොත්
පිලි
Cගනීවි
Dද
//
Dදවසක
සමිඳුන්
ඔටුනු
හැ
Gර
දමා
දවසක
Cසමිඳුන්
Gසිහසුන්
හැ
Dර
දමා
//
Dලොව
ගලවන්නට
ආ
Cවා
මනු
කයක්
දරා
ආ
Dවා
මා
ගලවන්නට
ආ
Cවා
මනු
කයක්
දරා
ආ
Dවා
Dඅප
වාගේමයි
පහර
ලැ
Gබූවේ
අප
වා
Cගේමයි
Gඅඬා
වැ
Dලපුනේ
//
Dලොව
ගලවන්නට
ආ
Cවා
මනු
කයක්
දරා
ආ
Dවා
මා
ගලවන්නට
ආ
Cවා
මනු
කයක්
දරා
ආ
Dවා
Dමිනිසත්
බව
ලැබ
ඉවසනු
Gලැබුවේ
රළු
කුරු
Cසිය
ගෙන
Gඅපෙ
දුක්
Dදැරුවේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s