Kithu Bathi Gee Dahana

Hymn 284

සියල්ල සපයන සක්වලේ දෙවිඳුනි / Siyalla Sapayana Sakvale Dewiduni

ගෞ. ගුලවිටගේ නිශාන්ත

111 - (4/4 Beat)
Transpose 0
Text
Gසියල්ල සපයන සක්වලේ දෙවිඳු Cනී
Amඔබ මගේ එඬේරා Gවේ
හිඟ මට නොකරන මිහිතලේ රජිඳු Cනී
Amඔබ මගේ එඬේරා Gවේ
ඔබ මගේ එඬේරා Cවේ Dඔබ මගේ එඬේරා Gවේ
ඔබ මගේ එඬේරා Cවේ Dඔබ මගේ එඬේරා Gවේ
Gසුනිල් බිම් මත මා ස Dතප්වා
නිසල දිය වෙත පමුණු Gවා //
ආත්මය මගේ Cප්‍රාණවත් කර
Dදමිටු මන්වෙත යොමු ක Gලා
Gමරණ සෙවනේ රුදුරු Dනිම්නය
මගෙන් පසුකර ගෙන ගි Gයා //
දණ්ඩ හා සැර Cයටිය නියතව
Dමගේ පිහිටට පැමිණි Gයා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk