Hymn 283
රූරා ඇදහැලෙනා ලේ ගංගා / Ruura Adahalena Le Ganga
ගෞ. රොයිස්ටන් ඩී වෙසර්
86 - (4/4 Beat)
Transpose
Text
Gරූරා
ඇද
හැලෙනා
ලේ
ගංඟා
කුරුසියේ
කල්වරි
Amයේ
Dමිනිස්
පරපුරක්
ගලවන්නට
හෙලූ
ලේ
ගංඟාවයි
Gඒ
මෙතරම්
මිනිසාට
ප්‍රේමකලා
ඔබ
කුරුසියේ
G7දිවි
පිදු
Amවේ
Dලොව
මැව්
දින
සිට
ලියවුනු
මිහිරිම
ප්‍රේම
කතාවයි
Gමේ
Gඇඟිලි
තුඩට
ගත්
පස්
පිඩ
වෙමි
මම
ඔබ
සුර
G7තෙහි
රැඳු
Cනු
Amමා
තුළ
ඇති
ගල්
Dකැට
ඉවතට
ගෙන
මාව
සකස්
කර
Gනු
බාරවෙමි
මම
ඔබ
හස්තය
මත
පස්
පිඩ
G7මෙන්
නොර
Cලු
Amඔබ
තුටු
ලෙසකට
Dමාව
අඹනු
මගෙ
පෙම්බර
කුඹල්ක
Gරු
Gසරු
තණ
බිමකට
මා
ගෙනයනු
මගෙ
මිහිරි
එ
G7ඬේරා
Cණෝ
Amමා
එහි
ගෙනගොස්
Dරැකගනු
මැන
මගේ
සුරැකි
එඬේරා
Gණෝ
ඔබේ
හඩ
හඳුනමි
පසු
පස
දුව
එමි
මහිමේ
එ
G7ඬේරා
Cණෝ
Amමා
අත
නොහරින
Dබව
දනිමි
මගෙ
බැටළු
එඬේරා
Gණෝ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s