Kithu Bathi Gee Dahana

Hymn 252

මා බලවත් කරනා සමිදාණන් තුළ / Ma Balavath Karana Samidanan Thula

ගෞ. ටෙරන්ස් කිත්සිරි පියතුමා

184 - (2/4 Beat)
Transpose 0
Text
Dමා බලවත් කරනා සමිදාණන් තුළ
සියල්ල කල හැකි Emවේ
Aසියල්ල කල හැකි Dවේ //
Dනැත මා සිතේ සැක Gයක් බි Emයක්
සමි Dඳු බ Aලවතා Dණෝ //
රැක Cගන්න Gමා සමි Dඳේ
ගෙව Aනා සෑම මොහො Dතේ //
Dපිසදා කඳුළු සන Gසා අ Emපව
මුද Dවා සැ Aම නපු Dරෙන් //
සමි Cඳා ඔ Gබයි නිබ Dඳේ
ස්තුති Aවේ ප්‍රශංසා Dවේ //
Dමිනිසුන් අතර මිනි Gසෙක් වි Emලස
වැඩි Dයේ ඔ Aබයි සමි Dඳේ //
කල් Cවාරි Gකඳු මුදු Dනේ
ගැළ Aවීම දුන් සමි Dඳේ //
Dගිණිදැල් හදේ සුසු Gමන් ල Emයේ
නිව Dනා ස Aමිඳු ඔබ Dවේ //
ඉඩ Cදෙන්න Gමට සමි Dඳේ
රැඳ Aවෙන්න ඔබේ සුර Dතේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk