Kithu Bathi Gee Dahana

Hymn 251

මා බලවත් කරනා මගෙ සමිඳුන් තුළ / Ma Balavath Karana Mage Samidun Thula

90 - (6/8 Beat)
Transpose 0
Text
Dමා බලවත් කරනා මගෙ සමිඳුන් තුළ
මා සවිමත් කරනා මගෙ සමිඳුන් තුළ
Gසියල්ල හැකිවේ මට Cසියල් Gල හැකි Dවේ //
Emදෙවිඳුනි මට Aසියල්ල හැකි Dවේ //
Dමට ඇතිවිටදිත් Cනැතිවිටදිත්
Gඔබව සොයන් Dනම්
සෑම කාර Cණාවලදී Gඔබ වෙත එන් Dනම් //
Dඔබව සොයන් Emනම් දෙවිඳේ
Aඔබ වෙත එන් Dනම් //
Dමගෙ ශරීරයෙන් Cඔබ හට මා
Gගෞරව දෙන් Dනම්
මගෙ ක්‍රියාවලින් Cදෙවිඳේ ඔබව
Gසතුටු කරන් Dනම් //
Dගෞරව දෙන් Emනම්
ඔබව Aසතුටු කරන් Dනම් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk