Kithu Bathi Gee Dahana

Hymn 247

මා සිත තුල වඩිනු මැන / Ma Sitha Thula Wadinu Mana

ගෞ. යෝගරාජ් ස්ටීවන්

75 - (4/4 Beat)
Transpose 0
Text
Eමා සිත තුල Bවඩිනු මැන
ශුද්ධ ආත්මෙ Eනි //
Eමගෙ පාපය මට Aකමා වෙලා
Bවඩින්න ආත්මෙ Eනි //
ශුද්ධ Aආත්මෙනි වඩිනු මැ Eන
දේව Bආත්මෙනි වඩිනු මැ Eන //
Eමා සිත තුල Bවඩිනු මැන
යේසුස් සමිඳු Eනි //
Eමගෙ පාපය මට Aකමා වෙලා
Bවඩින්න යේසු Eනි //
යේසුස් Aසමිඳුනි වඩිනු මැ Eන
දේව Bරජිඳුනි වඩිනු මැ Eන //
Eමා සිත තුල Bවඩිනු මැන
අබ්බා පියාණෙ Eනි //
Eමගෙ පාපය මට Aකමා වෙලා
Bවඩින්න පියාණෙ Eනි //
අබ්බා Aපියාණෙනි වඩිනු Eමැන
දේව Bපියාණෙනි වඩිනු මැ Eන //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk