Kithu Bathi Gee Dahana

Hymn 246

මාගේ දෙව් රජුනි / Maage Dew Rajuni

85 - (4/4 Beat)
Transpose 0
Text
Dමාගේ දෙව් රජුනි
සැම Gදා පස Dසම්
සැම Bmදා පස Emසම් ස්වාමි Aනි A7
ඔබෙ Dනාමෙට මා
සැම Gදා ස්තුති Dදෙම්
ඔබෙ Bmනාමය Aමා
ඔස Gවම්
ප්‍රශං Dසා කරම් ප්‍රශං F#mසා කරම්
ප්‍රශං Gසා කර Aම් ස්වාමින් Dට //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk