Kithu Bathi Gee Dahana

Hymn 238

කාලය පැමිණ තිබේ / Kalaya Pamina Thibee

105 - (4/4 Beat)
Transpose 0
Text
Eකාලය පැමිණ තිබේ
Aයේසුස්ගේ රජ Bයේ
Aඅසා සිටින් ඔබ Eකථා කරයි හිමි
Bබලා සිටියි එන Eතෙක් //
Eයුධ ගිනි ඇවිල යතේ
Aලොව කෙලවර පැමි Bණේ
Aපමා නොවන් නුඹ Eකථා කරයි හිමි
Bඇතුල් වෙයන් සුව Eසේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk